ගාලුමුවදොර විරෝධතාවය පවත්වන ස්ථානයේ අද උදෑසන හිටපු ක්රිකට් ක්රීඩක දම්මික ප්රසාද් මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පාස්කු ප්රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට සාධාරණය ඉල්ලා සිටිමින්.
මෙම උපවාසය නොකා නොබී පැය 24ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවටයි දම්මික ප්රසාද් මහතා පැවසුවේ.