Saturday, April 27, 2024

යුක්තිය ඉල්ලා ධම්මික උපවාසයක…

ගාලුමුවදොර විරෝධතාවය පවත්වන ස්ථානයේ අද උදෑසන හිටපු ක්‍රිකට් ක්‍රීඩක දම්මික ප්‍රසාද් මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට සාධාරණය ඉල්ලා සිටිමින්.

මෙම උපවාසය නොකා නොබී පැය 24ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවටයි දම්මික ප්‍රසාද් මහතා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles