ජන අරගල නිසා විදුලි කැපිල්ලට ඩිස්කවුන්ට්!

0
890

වහාම ක්‍රියාත්මකවන පරිදි විදුලිය විසන්ධි කිරීම පැය 8 කුත් විනාඩි 30ක් දක්වා අඩුකර ඇත.

අද (02) දිනයේ පැය 08යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිවී තිබෙනවා.

විදුලිය කැපීමේ වේලාවන් පෙර පැවැති කලාප ක්‍රමයට සිදුවනු ඇති.
ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ජංගම දුරකථන යෙදවුම වන ‘CEB Care’ App එක බාගත කිරීම හරහා ඔබට පහසුවෙන් වේලාවන් දැනගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here