මුදල් ඇමති,මහ බැංකු අධිපති රටින් යන්න හදන හේතුව මෙන්න..

0
702

මුදල් අමාත්‍ය අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු දූත පිරිසක් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දින 5ක සාකච්ඡාවකට සහභාගි වීම සඳහා වොශින්ටනය බලා පිටත්ව යෑමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here