ඉන්ධන මිල සුත්‍රය නැවතත්..

0
592

මීළඟ ඉන්ධන මිල සංශෝධනය වන්නේ මිල සූත්‍රයක් යටතේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

එම මිල සූත්‍රය මාසයකට වරක් ඉදිරිපත් කරන බවත් එහිදී මිල වැඩිවීම හෝ අඩුවීම සිදුවිය හැකි බවද සඳහන් කළා.

මෙම මිල සූත්‍රය ඉන්දියන් ඔයිල් සමාගම ද සමග එක්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here