Monday, April 29, 2024

BREAKING – විදුලි බිල 100% කින් ඉහලට..

විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා.

විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි කිරීමකට අවසරය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ පිලිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මහජන උපයෝගිතා කොමිසම සූදානම් බව අරාංචි වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles