ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වාර්තා වෙයි… 95 Octane 207/=!

0
870

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ තෙල් පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින්, ඔටෝ ඩිසල් ලීටරයක් රු.10කින්, සුපිරි ඩිසල් ලීටරයක් රු.15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් ඉහල දමා ඇත.

ඒ අනුව ඉන්ධන වල මිල ගණන් පහත පරිදි දැක්වේ,

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.177ක්,
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 207ක්,
ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 121ක්,
සුපිරි ඩිසල් ලීටරයක නව මිල රු. 159ක් 
භූමිතෙල් ලීටරයක නව මිල රු. 87ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here