ලක්වාසී සැමටත්, පාඨක ඔබටත් අපේ ගෞරවනීය සුබපැතුම්…!

0
726

ලැබූ නව වසර ලක්වාසී සැමගේත්, CIA පාඨක ප්‍රජාවගේත් සියළු ප්‍රාර්ථනා සඵල වන, ආර්ථිකය දියුණුවන, අගහිගතා අවම වන, නීරෝගී බව වැඩිදියුණු වන අනතුරු බාධක අවම වන වසරක් ලෙස ඔබට ගත කරන්නට ලැබේවා යන්න අපේ පැතුමයි…

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු අගාධයෙන් ගොඩගැනීමට අවශ්‍ය වාසනාව ශක්තිය සියලුම දෙනාට ලැබේවා යන්න අපේ පැතුමයි…

වෙබ් පුවත්පතක් ලෙස අප මෙම වසරේ නැවුම් විශේෂාංග සමග පාඨකයන්ට නිවැරදි සහ හරවත් යමක් තිළිණ කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

මේ අපේ රටයි.. එය අපේ අනාගතයයි….

– CIA මාධ්‍ය ආයතනයේ සභාපති අසංග ජයලත් ප්‍රමුඛ කර්තෘ මණ්ඩලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here