පළාත් රැසකට අදත් තද වැසි..අකුණු වලින් පරිස්සම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්..

0
449
rain

පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම තවමත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුර, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකියි .

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here