IMF සහාය ගැනීම ගැන කතා කරන්න තාක්ෂණික කමිටුවක්

0
420

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ .

මහ බැංකුවේ මූල්‍ය විශේෂඥයින් පිරිසක් මෙම කමිටුව පත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here