Saturday, July 27, 2024

රුධිරය ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය

රුධිරය ප්‍රවාහනය සඳහා ඩ්‍රෝන යානයක් නිෂ්පාදනය කිරීමට කාශ්මීරයේ ශ්‍රී නගර් හි පුද්ගලයෙක් සමත්ව ඇත.

මෙය ඉන්දියාවේ දුරස්ථ ප්‍රාන්තවල රුධිර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කර තිබේ.

2014 දී ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය තුල අත්දකින ලද සිදුවීම් හරහා රෝහල් අතර රුධිරය ප්‍රවාහනය කිරීමට විසඳුමක් සංවර්ධනය කිරීමට ඔහු යොමු වී තිබේ.

වසර 5ක් පුරා නිරන්තරව පර්යේෂණ කරමින් වැඩිදියුණු කළ ඩ්‍රෝන තාක්ෂණය හිමචල් හි රෝහල් 25ක් එකිනෙක හා සම්බන්ධ කරන අතර කිලෝ මීටර් 70කට වැඩි දුරක් ආවරණය කරයි.

ඩ්‍රෝන යානය පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් රුධිර ප්‍රවාහනය සහතික කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles