ඉරාකය නව චීන ආයෝජන යෝජනා ප්‍රතික්ෂේප කරයි

0
275

ඉරාකය චීනය මත යැපීමෙන් ඉවත් වීම පදනම් කර චීන ආයෝජන යෝජනා ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

කලාපයේ සහ ගෝලීය වශයෙන් චීනයේ ආයෝජන සම්බන්ධයෙන් සැක සංකා වර්ධනය වීමත් සමග, චීනයේ වර්ධනය වන බලපෑම සීමා කිරීමට ඉරාකය උත්සාහ කරන බව ඒෂියන් ලයිට් ඉන්ටර්නැෂනල් වාර්තා කර තිබේ.

ඒ අනුව 2022 මැයි වන විට, ඉරාකය විසින් එරට තෙල් අමාත්‍යාංශය, චීන සමාගම් සමඟ තෙල් ක්ෂේත්‍ර වැඩි වශයෙන් පාලනය කිරීමට ඉඩ සලසන ප්‍රධාන ගනුදෙනු තුනක් ක්‍රියාත්මක වීම වළක්වා ඇත.

මැද පෙරදිග සහ විශේෂයෙන් ඉරාකය තෙල් සංචිත අනුව ධනවත්ම රටවලින් එකක් වන අතර එබැවින් ඉරාකය චීන විදේශ ප්‍රතිපත්තියට වැදගත් වී ඇති බව විදෙස් විශ්ලේෂකයන්ගේ අදහසයි.

චීනයේ තුන්වන විශාලතම තෙල් සැපයුම්කරු ද චීනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here