බස්නාහිරට අද ‘LAUGFS’ එනවා!!!

0
492

ප්‍රමිතියෙන් යුතු ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

එම සමාගමේ සභාපති කේ.එම්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ වෙළෙඳසැල් සඳහා ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here