මහ බැංකුවෙන් සහන රැසක්..

0
471

වත්මන් ආර්ථික තත්වයන් සහ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායීතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි මාස 6ක කාලයක් සඳහා සුදුසු සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකූලව ලබාදෙනු ඇති අතර එම සහනයන්ගේ ප්‍රධාන අංග සාරාංශගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here