Tuesday, February 25, 2025

MCC එකට විරුද්ධ වුණු හාමුදුරුවනේ, අන්න යුගදනවි බලාගාරේ අමෙරිකාවට දීලා

එදා එම්සීසී ගිවිසුම අස්සන් කිරීමට සූදානම් වද්දී දැඩි විරෝධයක් පළ කළ භික්ෂූන් වහන්සේලා වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ ද අද ඒ අණ්ඩුව විසින්ම යුගදනවි විදුලි බලාගාරය අමෙරිකාවට විකුණා දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව එකතු වී රටම රැවැට්ටවීමට කටයුතු කළ බවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles