Monday, December 23, 2024

Meta හි සේවකයෝ 11000ක් සකර්බර්ග් විසින් දොට්ට දමයි…

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන් හි හිමිකාරිත්වය දරනු ලබන Meta සමගම සිය ශ්‍රම බලකායෙන් 13% ක් ප්‍රමාණයක් කපා හැරීමට තීරණය කර ඇති බව අද නිවේදනය කර සිටියා.

ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලා සමාගම සිය ඉතිහාසයේ පළමු වරට මෙතරම් විශාල සේවක සංඛ්‍යාවක් රැකියාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

87,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් සහිත Meta සමාගම මෙම සේවක කප්පාදුව සමග රැකියා 11,000ක් අහිමි කිරීමට නියමිත බවයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

මාර්ක් සකර්බර්ග් සඳහන් කර සිටින ආකාරයට සිය සමාගමේ ඉතිහාසයට අනුව ගනු ලැබූ අසීරුතම සහ දුෂ්කරතම තීරණය මෙය බවයි සඳහන් කර සිටියේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles