Netflix සහ Amex රුසියාව තුළ සිය මෙහෙයුම් නතර කරයි

0
279

සුප්‍රකට නෙට්ෆ්ලික්ස් සමාගම රුසියාවේ විකාශන කටයුතු නතර කර තිබෙනවා.

තවද ලොව පුරා ජනප්‍රිය ක්‍රෙඩිට් කාඩ් සමාගමක් වන ඇමරිකන් එක්ස්ප්‍රස් ද නිවේදනය කර ඇත්තේ මින් ඉදිරියට රුසියාව තුල සිය මෙහෙයුම් නතර කරන බවයි.

මේ අතර රුසියානු ඉන්ධන සඳහා තහනමක් පැණවීම කෙරෙහි අමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here