චීනය ටිබෙටයේ ආගමික ප්‍රතිපත්ති වෙනස් කරයි

0
363

ටිබෙට් ජාතිකයින්ගේ සැබෑ අනන්‍යතාවය යටපත් කිරීමේ උත්සාහයක් ලෙස, චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) ලාමාවරුන්ගේ පුනරුත්පත්තිය සම්බන්ධ ප්‍රතිපත්ති සහ නීති වෙනස් කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

එමඟින් ඔවුන්ගේ ආගමික පිළිවෙත්වලට බාධා පැමිණ ඇති බව එරට වාර්තා පවසයි.

පුනරුත්පත්ති චාරිත්‍රය ටිබෙට් බුද්ධාගමේ ඉතා පැරණි සම්ප්‍රදායක් වන අතර එය බෞද්ධ බැතිමතුන්ගේ සහ දේශකයින්ගේ ඉතා පුද්ගලික චාරිත්‍රයක් ද වේ.

ටිබෙට් බුද්ධාගමට අනුව, ලාමාවරුන්, තුල්කස් සහ රින්පොචස්වරැන් ගණනාවක් විවිධ තරාතිරමින් ආගමික නායකයන් ලෙස ක්‍රියාකරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here