විකට නළු බන්දුට අලුත් තනතුරක්..!

0
748
bandu samarasingha

ප්‍රවීන විකට නළුවක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.

බන්දු සමරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදීත් පසුගිය මහා මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට නැග එම පක්ෂයට සහය පලකළා.

ඔහුගේ සුදුසුකම් ගැන ඔහු කියන කතාව…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here