තහනම ඉවතට..! ආනයන භාණ්ඩ යළිත් මෙරටට.!

0
427

ආනයන භාණඩ මත සීමා පනවමින් මීට පෙර පැවති ගැසට් නිවේදනය අවලංගු කර එම සීමාවන් ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පැවති ආනයන සීමාවන් අද (24) සිට ලිහිල් වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here