තෙල් චුට්ටක්වත් නෑ..

0
420
kanchana

ඉදිරි දින දෙක සඳහා පෙට්‍රල් ලබා ගත නොහැක.මෙම සති අන්තයේ දී එම ගැටලුව විසඳෙනු ඇත.එතෙක් පෝලිම් වල නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලයි.ඩීසල් අඛණ්ඩව සැපයේ.බලශක්ති ඇමත්‍ය කාන්චන විජේසේකර අද පාර්ලිමේන්තුවේදි පවසයි.

සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම අද(18) දින පස්වරුව වන විට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලහ.

අත්‍යවශ්‍ය කරුණු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් අද සහ හෙට දිනවල දී පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එබැවින් ඉදිරි දින 02 දී පෙට්‍රල් පෝලිම් සඳහා එක් නොවන්නැයි ඔහු ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here