ONLINE බඩු විකුණල හමාරයි! ගැසට් එක මෙන්න….

0
996

ශ්‍රී ලංකාව තුළ ජාලගත අලෙවිකරණය (Network Marketing) සහ සාමාන්‍ය අලෙවිකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

සූර්යබල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහභාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපිද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරිලි සහ මෙට්ට මෙන්ම නිමි ඇඳුම්ද මෙහිදී දැඩි නිරීක්ෂණයට ලක්කෙරේ. මෙම සේවා සපයන ආයතන සදහා විශේෂ කොන්දේසී ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

යම් කිසි භාණ්ඩයක් අලෙවිකිරීමේදී බිල්පතක් නිකුත් කිරීමේ සිට වගකීම් ලබා දීම හා තොග තොරතුරු මෙන්ම, පාරිභෝගිකයාගේ සේවා සැපයීම් විධිමත් කළ යුතුය. ඉහත කී සේවා සපයන ආයතන සියල්ල පාරිභෝගික සේවා අධිකාරියේ මුදල් ගෙවා ලියාපදිංචි විය යුතු අතර ඒසේ නොවන ආයතන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෙ‌ෝගික සේවා අධිකාරිය යම් අසාධාරණකයදී සහාය වීම අවම වනු ඇති.

සම්පූර්ණ ගැසට් පත්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here