PB ජනාධිපති ලේකම් ධූරයට ආයුබෝවන් කියයි

0
310

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් අද දිනයේ සමුගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති චාම් උත්සවය ද වී ඔහු තම සමුගැනීම දැනුම් දී ඇත.

එහිදී ඔහු තම කාර්යාලයේ නිලධාරීන්ට සමු දීමට කටයුතු කරන ඇත.

ජයසුන්දර මහතා වසර ගණනාවක් මෙරට රජයේ ඉහලම තනතුරු දරා ඇත.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් වනු ඇතැයිද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here