පෞද්ගලික බස් රථ හෙට සිට උපරිම ධාරිතාවයෙන්…

0
488

පෞද්ගලික බස් රථ හෙට (15) සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ පාසල් දින පහේම පැවැත්වීම සහ රාජ්‍ය සේවය යලි සක්‍රීය කිරීමට අවධානය යොමු කිරීමත් සමඟ මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here