විරෝධතාකරුවන් ගිනි අවියක් පැහැරගෙන..

0
606
news alert

බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේදී ඊයේ (13) සිදුවූ ගැටුමේ දී තුවාල ලැබූ යුද හමුදා සෙබළෙකු සතුව තිබූ T -56 ගිනි අවිය ,ජීව උණ්ඩ 60ක් සහ පතරොම් ගැබ් 02ක් සමග විරෝධතාකරුවන් විසින් පැහැරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා

ගිනි අවිය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here