අපේ පවුලේ කවුරු හරි හොරකම් කරලා තියෙනවනම් ඔප්පු කරන්න… නාමල් ගෙන් දැඩි ප්‍රකාශයක්.

0
503

තමන් හෝ තම පවුලේ ඕනෑම අයෙකු අයුතු ලෙස උපයාගත් ධනය ලොව කොහේ හෝ රටක තිබේනම් නම් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

2015ට පෙර මෙම චෝදනා එල්ල කළ බවද හෙතෙම සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වසර දොළහේ දී ම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇති බවයි හෙතෙම කියා සිටියේ.

තම සියලූ වත්කම් විගණනය කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here