දුම්රිය සේවකයින් යළිත් රාජකාරිවලින් ඉවත් වෙයි..!

0
432
BREAKING

දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කීපයක සේවකයන් නැවත වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (7) පෙරවරුවේ ද දුම්රිය කීපයක් අවලංගු කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ මේ වන විට දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධතාවයක නිරතව සිටිති.

අවලංගු කළ දුම්රිය අතර පෙරවරු 11.50 ට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here