ජල ගාස්තු සංශෝධනයක්..

0
339

ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා වූ යෝජනාව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (08) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ජල ගාස්තුවේ සිදුවන සංශෝධනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර වසර 10කින් පමණ ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here