හමුදා සහය ඉල්ලයි.

0
438

රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ අද කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here