බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්…

0
449
kanchana

රටේ පවතින තෙල් සංචිතය ගැන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් තබා ඇත.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20 598ක්, සුසුපිරි ඩීසල් – 1 778ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42,750ක්,ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,579ක් සහ ජෙට් ඒ.1 වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 3104ක් මෙරට සතු වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මාර්තු 20වැනි දින සිට නවතා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත බොර තෙල් නෞකාවකින් තෙල් ගොඩ බෑමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here