ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

0
780
kamal

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එසේම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත සහ මහජනතාවට උපදෙස් ලබා දී තිබුණේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහ බෙදා හැරීමෙන් වළකින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here