මෑතකාලීනව හමු වූ විශාලතම ගජමුතු වංචාව

0
595
gajamuthu

අම්පාර – ඉගිනියාගල දේවාලහිද අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් 67හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ගජමුතු එකක් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අලෙවි වන බව තහවුරු වී ඇති අතර මෑත කාලීනව අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here