ඇදිරි නීතිය සම්බන්ධයෙන් වන අලුත්ම නිවේදනය…

0
473
breaking

මුලු දිවයිනට පනවා ඇති ඇදිරිනීතිය හෙට පෙරවරු 6 ට ඉවත් කර යලි පස්වරු 6 සිට ක්‍රියාත්මක කෙරේ. එය අනිද්දා පෙරවරු 6 දක්වා බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here