පුවත් බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. By Jagath Wijewardana - May 9, 2022 0 353 FacebookTwitterPinterestWhatsApp බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදිය. පොලීසිය දැනුම්දෙන්නේ නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවය.