Monday, May 20, 2024

සජිත් ප්‍රේමදාසට පොලු ප්‍රහාරයක්..

ගාළු මුවදොර පිටියේ ගැටුම්කාරී තත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හට මීය සුළු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රචණ්ඩකාරී ආණ්ඩු හිතවාදීන් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස හට පොලු පහර එල්ල කළ අතර ඔහු සිය මෝටර් රථයට නැගගෙන එම ස්ථානයෙන් පිටත්ව යන විට ඔහුගේ රථයට සහ ආරක්ෂක පිරිසටද පොලු පහර එල්ල විය.

SOURCE : NEWS19

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles