Monday, December 23, 2024

පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩිවේ…

ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමටත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles