හදිසි දුම්රිය සේවක වැඩවර්ජනයක්…!

0
335

හදිසි දුම්රිය වැඩවර්ජනයක් නිසා කොළඹ කොටුවෙන් පිටත්වන සියලු දුම්රියන් ධාවනය නොවනු ඇත.

අද දින දුම්රිය 22ක් සම්පුර්ණයෙන්ම ධාවනය අවලංගු කිරීමට සිදුව තිබුණි. ඊට හේතුව වූයේ සේවකයන්ට ඇතිවූ ප්‍රවාහන දුෂ්කරතාවන්ය.

කොටුව දුම්රියපළ වසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here