හොරට තෙල් බෙදු පිරවුම්හල් දෙකකට වැඩ වරදි..

0
472
cepetco

නීති විරෝධී ආකාරයට ඉන්ධන එක්රැස් කර තබා ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මුල් කරගෙන ඉන්ධන හල් දෙකකට ඉන්ධන ලබා දීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.

එසේ ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇත්තේ මීගමුව සහ තවලම පිහිට ඉන්ධන හල් දෙකකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here