රටවාසී සැමට සුබ නත්තලක් වේවා…

0
409

ජේසු සමිඳුන්ගේ උත්පත්තිය සිහිවන මේ සුන්දර නත්තල් උළෙල ශ්‍රී ලාංකිකයින් සමරනුයේ විවිධ දුක් කම්කටොලු වේදනා රැසක් මැද ය. සියල්ල පහව ගොස් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ දෙරණත වෙත යොමුවේවා යන්න සකල ලක්වාසී කිතුනු බැතිමතුන්ගේ ප්‍රාර්ථනාවයි…

CIA අපේ පැතුම ද එයයි..

පාඨක ඔබට සිරි සුබ නත්තලක්….!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here