ළමුන්ට මරු කැඳවූ කැස්ස පැණිය ගැන ඔසු සල් හිමියන් කියන දේ..

0
409

ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමයින් සියයකට අධික පිරිසකට මරු කැඳ වූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

ඖෂධ ලියාපදිංචියේ දී ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දැඩි නියාමනය හමුවේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර හිමිවන බව එම සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here