WhatsApp ඩවුන්!

0
916

ලෝ පුරා ප්‍රකට මෙටා සමාගමේ සමාජ මාධ්‍ය ජංගම දුරකථන මෘදුකාංගයක් වන Whatsapp මේ වනවිට බිඳ වැටී ඇති බව වාර්තා වේ.

සියලුම පෞද්ගලික සහ කණ්ඩායම් චැට් ඒකක බිඳ වැටී ඇති බවත්, කිසිදු පණිවුඩයක් ඒ හරහා සංසරණය නොවන බවත් සඳහන්.

එය ඉක්මනින්ම යථාවත් කිරීමට සමාගම කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here