Thursday, June 13, 2024

චිරන්ත අත්අඩංගුවට!

සමාජ ක්‍රියාකරුවෙක්, සිවිල් සංවිධාන නියමුවෙක් සහ සමසත ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ කැඳැවුම්කරු චිරන්ත අමරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles