Tuesday, May 21, 2024

නෝර්ටන්බ්‍රිජ් අනතුරින් දෙදෙනෙක් මරුට.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles