Thursday, March 28, 2024

සර්වපාක්ෂිකව ගින්දර ඇමති මඬුල්ලක්!

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

එලෙස අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහත පරිදි වේ.

01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
06. විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය
07. නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles