Sunday, May 19, 2024

අලුත් රටට අලුත් බෙහෙත් සංකල්පය යටතේ දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව නංවයි

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් මේ වනවිට ඖෂධ වර්ග 80ක් පමණ දේශීයව නිෂ්පාදනය කෙරේ.ජාතික ගුවන් විදුලිය කළ විමසුමකදි එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සදහන් කළේ ඉදිරියේදි මසකට වරක් නව ඖෂධ එළිදක්වමින් ඒවා දීපව්‍යාප්තව බෙදා හරින බවයි.”අලුත් රටට අලුත් බෙහෙත්” යන සංකල්පය යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව ඖෂධ නිෂ්පාදනාගාර 03ක් ඉදිකිරිමේ ප්‍රසම්පාදන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවති.

SLBC NEWS

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles