බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නොවැම්බර් මස 09 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ රැඳවීමට අද දින අධිකරණය නියෝග කර තිබෙනවා.
මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනුයි හිටපු ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.