ආණ්ඩුව නොසලකා හැරි නන්දලාල් වීරසිංහ දිවයිනට පැමිණෙයි..

0
728

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාරගැනීමට කැමැත්ත පළ කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ අද සවස මෙරටට පැමිණ තිබෙනවා.

කීර්තිමත් ආර්ථික විශේෂඥයෙක් වන ඒ මහතා මේ රජය පත්වීමෙන් පසු විදෙස් ගතවුණා.

ආචාර්ය වීරසිංහ 2011 සිට 2020 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරය දැරූ අතර ඔහු ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ස්වාධීන උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබුණා.

ඔහු 2010 සිට 2012 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here