Monday, May 20, 2024

ආණ්ඩුව හොරුන්ගේ මුර දේවතාවන් වෙලා

පසුගිය ආණ්ඩු සමයේදී සහ වර්තමාන ආණ්ඩු සමයේදී සිදුවූ දූෂණ වංචා වසා දැමීම සඳහා වර්තමාන ආණ්ඩුව මුර දේවතාවුන් ලෙස කටයුතු කරමින් සිටින බව ජනතාවිමුක්තිපෙරමුණ සඳහන් කරයි.

මුර දේවතාවන් ලෙස කටයුතු කරමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සිටින නිලධාරීන් අධෛර්යමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය.

මේ නිසා දූෂිතයන්, වංචනිකයන් රැකීමට කටයුතු කරන ආරක්ෂක වළල්ල බිඳ දැමීම සඳහා මහජන පෙරමුණක් සකස් කරන බවද ඔහු පවසා සිටියේය.

කොළඹ මහජන පුස්තකාලයේදී %දූෂිතයෝ සහ ආරක්ෂකයෝ^ මැයෙන් අද (01දා) පැවැති දේශනයට සහභාගි වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles