Saturday, May 18, 2024

ඇත්ත ගැටලුව ඩොලර් හිඟය – හර්ෂ ද සිල්වා

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට ඇත්ත ගැටලුව ඩොලර් හිඟය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මේ අතර රාජගිරිය ප්‍රදේශයේ ඇති සමාගමක් හරහා ඩොලර් මිලියන 2500 ක් ලබා ගැනීමට සූදානම් වන බව ගම්මන්පිල අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක දැක්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුම එහි දැක්වෙන්නේ ආණ්ඩුවට ඒ මඟින් සියයට 93 ක් ලැබෙන බවත් සියයට 7 ක් අදාළ සමාගමේ ගාස්තු වශයෙන් කැපෙන බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන ආකාරයේ සමාගමක් අන්තර්ජාලයේ සොයා ගැනීමට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවෙි රාජපක්ෂ පාලනය කන්න නැති, කිසිම හෝප් එකක් නැති තත්ත්වයකට මෙි රට පත් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles