ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

0
295

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි ඇය සමඟ තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ඇමෙරිකානු භට කණ්ඩායම් කීපයක් ම මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here